ගායක ගායිකාවන්, සංගීත අධ්‍යක්ෂකවරුන්, ශබ්ද පරිපාලකයින් ඇතුළු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ එකතුවක් ලෙස ගොඩ නැගුණු ඇමරිකානු ආයතනයක් වන The Recording Academy 1957 ආරම්භ කළ Grammy Awards අද වන විට සංගීත ලෝකය තුල ඉහලින්ම වැජඹෙන උළෙලක්. 61වන ග්‍රැමී සම්මාන උළෙල 2019 වසර සඳහා පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හි Staples Center හිදී. ඒ පසුගිය පෙබරවාරි 11වන දිනයි. 15 වරක් ග්‍රැමී සම්මාන දිනා ඇති Alicia Keys මෙවර උළෙල මෙහෙයවනු ලැබුවා.
සංගීත ලෝකයේ දැවැන්තයින් මෙන්ම නවක තාරුකා රැසකට සම්මාන ප්‍රදානය වුණු මෙම උළෙලේ සම්මාන සටහන සහ තරු විලාසිතා මෙසේ සනිටුහන් වුණු වගයි.
Record of the Year : This is America(Childish Gambino)
Album of the Year : Golden Hour(Kacey Musgravee)
Best New Artist : Dua Lipa
Best Pop Solo : Joanne(Lady Gaga)
Best Pop Duo/Group : Shallow(Lady Gaga and Bradley Cooper)
Best Pop Vocal Album : Sweetner(Ariana Grande)
Best Dance/Electronic Album : Woman Worldwide(Justice)
Best Rock Performance : Whae Bad Does Good(Chris Cornell)
Best Metal Performance : Electric Messiah(High on Fire)
Best Rock Song : Masseducation(Jack Antonoff and Annie Clak)
Best Rock Album : From the Fires(Greta Van Fleet)
Best Alternative Album : Colors(Beck)
Best R&B Performance : Best Part(H.E.R ft. Daniel Caesar)
Best R&B Song : Bood’d Up(Larrance Dopson, Joelle James, Ella Mai and Dijon McFarlane)
Best R&B Album : H.E.R.(H.E.R.)
Best Rap Performance : King’s Dead(Kendrick Lamar, Jay Rock, Future and James Blake)/Bubblin(Anderson Paak)
Best Rap Song : God’s Plan(Aubrey Graham, Daveon Jackson, Brock Korsan, Ron LaTour, Matthew Samuels & Noah Shebib)
Best Rap Album : Invasion of Privacy(Cardi B)
Source : www.grammy.com / Photo credit : www.gettyimages.com