ලෝක බලවතුන්ගේ සිදුවන විවිධ අසාධාරණ කම් වලට, ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව නැගී සිටින පරිගණක හැකර් කණ්ඩායමක් ලෙස “Anonymous” නමක් දිනා ගෙන සිටිනවා. මේ ඔවුන් විසින් මොහොතකට පෙර ලෝක උවදුරක් ව පැතිරෙන Corona වෛරසය(COVID19) පිළිබඳව ලෝක වාසීන්ට කළ අනතුරු ඇඟවීමයි.

Credit: Anonymous