ලොව පුරාම කොරෝනා මරණ 11,417 වාර්තා වෙද්දී ගතවූ පැය 24 තුල පමණක් ඉතාලිය තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 627ක්. කොරෝනා මරණ ලැයිස්තුවේ මේ වන විට පළමු තැන සිටින්නේ ඉතාලිය. ඉතා ඛේදනීය ලෙස 4,032ක් COVID-19 නැතිනම් නව කොරෝනා වෛරසයේ ගොදුරු බවට පත් වී අවසන්.