සමහර යුවතියන් රන් ආභරණවලට වඩා රිදී සහ වෙනත් ලෝහ වර්ග වලින් සාදපු ආභරණවලට කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම යොවුන් වියේ පිරිස් මේ වගේ විලාසිතා ප්‍රිය කරන්න එක හේතුවක් මිල. රන් ආභරණ වලට වඩා සෑහෙන අඩු මුදලකට මේවා මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම මෝස්‌තර ගණනාවක් ළඟ තබා ගන්න පුළුවන් නිසා ඒ ඒ ඇඳුමට-පැළඳුමට උවමනා විදියට ගලපන්නත් පුළුවන්. විශේෂයෙන් ම Gothic, Bohemian Styleවලට කැමති ලාබාල යුවතියන් අතර බහුලව ලෝහ මුදු විලාසිතා භාවිතයේ තිබෙනවා. මේ ඒ වගේ අඩු මිලට ඔබට මිලට ගන්න පුළුවන් මුදු විලාසිතා කීපයක්. එකක් වෙනුවට ඔබට එකවරම කට්ටලයක් විදියට මිලට ගන්න හැකි වීමත් වාසියක්. අවශ්‍ය නම් පහත ඔස්සේ ඔබට Zaful වෙතින් මේ විලාසිතා විශ්වාසවන්තව, ඉතා අඩු මිලට මිලදී ගන්නට හැකියි.