100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Breaking News

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

කියවීමට විනාඩි 1
SL Gossip

හෙළ කලා අඹරේ සදා නිවී ගිය තරුව – ටෙනිසන් කුරේ

ශ්‍රී ලාංකික කලා ලෝකයේ පිරවිය නොහැකි අඩුවක් තබමින් ප්‍රවීණ රංගන වේදී ටෙනිසන් කුරේ මහතා අද දහවල් අභවප්‍රාප්ත වූ බව Zest Girls Sri Lanka ඉතා සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

කියවීමට විනාඩි 1
Bollywood

S P බාලසුබ්‍රමනියම්(1946-2020) – දකුණු ඉන්දීය සිනමා ගීතයේ යුගයක අවසානය

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායකයෙකු වුණු S P බාලසුබ්‍රමනියම් මහතා අද ජීවන ගමනට සමු දුන්නේ මාස කීපයකට පෙර කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුවයි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන පසුව ඉන් මිදීමට හැකි වුවත් විවිධ සංකුලතා නිසා අද දහවල් 1.04ට පමණ ජීවිතයෙන් සමුගන්නා විට ඔහු වයස අවුරුදු 74ක පසු වුණා.

කියවීමට විනාඩි 1
100% Feminine

හඳුනා ගත්තොත් ඔබ මා – සුනිලා අබේසේකර මතක සටහන්

අද අපේ මේ කතා බහ සුනිලා අබේසේකරයන්ගේ වියෝවේ දුක සිහිපත් කිරීමට නොවේ. ඇගේ ජීවිතයේ ජයග්‍රහණයන්, සකල ශ්‍රී ලාංකික කාන්තා පරපුර වෙනුවෙන් ඇය ලැබූ ජයග්‍රහණ සැමරීමට මයි.

කියවීමට විනාඩි 1
Sexpert

සූ සැට කාම කලාවන්(Chathusashti Kalas – 64 Arts of Kamasutra)

සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්. මෙය සූ සැට කාම කලාවන් ලෙසත් හඳුන්වනවා.

කියවීමට විනාඩි 1
Hollywood

Chadwick Boseman – බ්ලැක් පැන්තර් සමු ගනී

බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා.

කියවීමට විනාඩි 1
Hollywood

ලෙබනනය ගිනි ගනිද්දී කරලියට ආ මියා

එහි තත්ත්වය ගැන ඇය සඳහන් කර තිබුණේ Used & Abused – පාවිච්චි කළ සහ අපයෝජනයට ලක් වූ ලෙසයි. වැඩි දුරටත් සඳහන් කරමින් “LET’S GET WILD AND RAISE A SHIT TON OF MONEY FOR THE LEBANESE PEOPLE,” ලෙස එකතු කළ කලීෆා මෙම ආධාර මුදල් සඳහා උපැස් යුවල ඇමෙරිකානු ඩොලර් 100,000 වෙන්දේසි කරන්නට කටයුතු කර තිබුණා.

කියවීමට විනාඩි 1
SL Gossip

නිම්මි ජාත්‍යන්තර වැඩක…

මෙවර නිම්මි හරස්ගම සම්බන්ද වී තිබෙන්නේ සම්මානනීය ඉන්දියානු අධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ නිර්මාණයකට. ඒ දීපා මෙහෙතාගේ නවතම සිනමා කෘතිය වන “ෆනී බෝයි” චිත්‍රපටයයි.

කියවීමට විනාඩි 1
Breaking News

ඩෙංගු යලි හිස ඔසවයි – කොරෝනාවලට වඩා භයානකයි!

සෑම වසරකම වර්ෂාවත් සමග හිස ඔසවන ඩෙංගු රෝගය මේ වන විට යලිත් වරක් පැතිරෙන්න පටන් අරන්. පෙර වසරවලට සාපේක්ෂව 2020 වසරේ මෙරට ඩෙංගු ව්‍යාප්තිය ඉහල අගයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා…අමතක ද?

අද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ 213කින් වාර්තා වනවා.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.