100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Breaking News

16 වන කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ 16 වන කොරෝනා ආසාදිත මරණය ඊයේ(25) වාර්තා වුණා.

කියවීමට විනාඩි 1
Breaking News

කොළඹ පොලිස් බල ප්‍රදේශ 4කට අද සවස 6.00 සිට ඇඳිරි නීතිය

කොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත.

කියවීමට විනාඩි 1
Breaking News

කොළඹ තවත් ප්‍රදේශ කීපයකට ඇඳිරි නීතිය

මාලිගාවත්ත‍, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි‍ කො‍විඩ්-19 ‍වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කියවීමට විනාඩි 1
Breaking News

ගොතටුව-මුල්ලේරියාවට අද සවස 7.00 සිට ඇඳිරි නීතිය

ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කර තිබේ.

කියවීමට විනාඩි 1
Breaking News

15 වැනි කොරෝනා මරණය

ශ්‍රී ලංකාවේ 15 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.

කියවීමට විනාඩි 1
Breaking News

14 වන කොරෝනා මරණය

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එලෙස මරණයට පත් වී ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක බව සඳහන්. ය කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාරියක බව වාර්තා වනවා.

කියවීමට විනාඩි 1
Breaking News

කොළඹ ප්‍රදේශ කීපයකට ඇඳිරි නීතිය පැනවේ

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් හා බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1034යි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා 4000 පනී

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

දිවුලපිටිය-මිනුවන්ගොඩ තව 69කට කොරෝනා!

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.

කියවීමට විනාඩි 1
Breaking News

දෙවැනි පාසල් වාර නිවාඩුව හෙට සිට

සියලුම රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාර නිවාඩුව හෙට(ඔක්තෝබර් 05) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

කියවීමට විනාඩි 1
Beauty

අලුත්ම beauty රැල්ල Vajacial!!!

Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී තිබෙනවා.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.