100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Sexpert

සැබෑ ගණිකාව කවුද?

මේ මම අද ඔයාලට කියන සූ සැට කලාවන් නැතිනම් හැට හතර කලාවන් කියන්නෙත් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන්නක්. වාත්ස්‍යනයන් විශේෂයෙන් ම සඳහන් කරන්නේ මේ කලාවන් සෑම ගැහැණියක විසින්ම හැදෑරිය යුතු බවත් මේවා ප්‍රගුණ කළ අයෙක් ඇත්නම් ඇය දක්ෂ, පරිපූර්ණ ගැහැණියක වන බවත් ය.

කියවීමට විනාඩි 3
CookBookLK

ඌරු මස් ගම්මිරිස් තියල් – අතිශයින්ම පෝක් රසිකයින්ට පමණයි

ඉතින් මමත් අද අපේ පෝක් රසිකයින් වෙනුවෙන්ම අපූරු recipe එකක් අරගෙන ආවා. මේ ඌරු මස් ගම්මිරිස් තියල හොඳටම ගැලපෙන්නේ පොල් රොටි හරි පරාට වගේ දෙයක් එක්ක.

කියවීමට විනාඩි 3
Breaking News

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි !

මේ මස 17 වන තෙක් ලබා දී තිබූ පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව පාසල් ආරම්භ වන්නේ ජූලි මස 27 වන දින වන අතර ඒ 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන් සඳහා පමණක් පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන්නේ මැතිවරණයෙන් පසු එළඹෙන පළමු…

කියවීමට විනාඩි 1
Bollywood

කොරෝනා මුළු බොලිවුඩය ම කළඹයි!

COVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන හමු වුණා. ඒ ගණනින් 34956ක්. මේ වන විට මුළු මරණ ගණන 26,285ක්. මේ කොරෝනා උණුසුම බොලිවුඩය භීතියට පත් කරන්නට සමත් වුණේ බච්චන් පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුම රෝගයට ගොදුරු වීමත් සමගයි.…

කියවීමට විනාඩි 1
Bollywood

අයිශ්වර්යා රායි බච්චන් රෝහල්ගත කෙරේ

COVID-19 වැළඳීම නිසා ස්වයං නිරෝධායනයට ලක්ව සිටි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඇය සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා බච්චන් යන දෙදෙනාම මුම්බායි හි නානාවති රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ. මුළු බොලිවුඩය ම කළඹමින් බච්චන් පවුල කොරෝනා රෝගයට ගොදුරු වුණු බව අපට පෙර දන ගන්නට ලැබුනක්. පතාක…

කියවීමට විනාඩි 1
Breaking News

පාසල් දින 05කට වසා දැමේ

ජූලි 13 සඳුදා සිට ජූලි 17 සිකුරාදා දක්වා දින 05ක් දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කියවීමට විනාඩි 1
Be Positive

Transformers – පරිණාමනය කරන්නන්

මේ වචනය අහද්දී ටිකක් බරපතල වැඩි කියල ඔබට සිතෙයි. මම ඔබට පොඩි කතාවක් කියන්නම්,

කියවීමට විනාඩි 3

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.