100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Breaking News

දෙවැනි රැල්ල පටන් ගනී?

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2,451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

දෙවැනි රැල්ලක් ළඟ ද?

ආසාදිතයින් මිලියන 12 ඉක්මවා ගිහින්. මරණ 552,183ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් ආසාදිතයින් 3,159,390ක්. මේ වන විට මිය ගිය ගණන 134,867ක්. පසු ගිය දෙසැම්බරයේ පටන් අපේ ජීවිතවල හොල්මන් කළ කොරෝනා අවසන් වන ලකුණක් වත් නැති ද?

කියවීමට විනාඩි 1
Bollywood

දවසක් තුල කෝටි 3ක් බැලූ Movie trailer එකක්

ඔහුගේ අවසන් රංගනය සනිටුහන් වුණු Dil Bechara(දිල් බෙචරා) පූර්ව ප්‍රචාරක පටය Youtube වෙත නිකුත් වෙලා පැය 24ක් පමණ ඇති. මේ වන විට කෝටි 3ක් ඉක්මවූ පිරිසක් මෙය නරඹා තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

අවදානම ඉදිරියෙන්?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනම් පවසන්නේ වසංගතය එහි උපරිම සීමා කරා තවම ලඟා වී නොමැති බවයි.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා කෝටියයි !!!

ලෝකය පුරා රටවල් සහ ජනාවාස 213ක් පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය(10,242,932) ඉක්මවා තිබෙනවා. මෙතෙක් COVID-19 බිලිගත් මුළු ජීවිත ගණන 504,366ක්.

කියවීමට විනාඩි 1
#Pinklist

කුස්සියට යාළුවෙක් – Spice Rack(Daraz.lk)

මගේ කුස්සියට අලුතින්ම එකතු කර ගත්තු පුංචි මෙවලමක් ගැන ඔයාලට කියන්න හිතුවේ මේ වගේ spice rack එකක් ඔයාලගේ කුස්සිය ලස්සන කරන්න වගේම වැඩ පසුකරගන්න උදව් වේවි කියලා හිතුව නිසා.

කියවීමට විනාඩි 1
Sexpert

ලෞකික ජීවිතයේ පරමානන්දයට පෙරදිග ලෝකයේ දායාදය – Podcast 01

අපි මෑත කාලීනව හදාගත්තු රාමුව, ලෝකය බලන්න දාන මේ ඊනියා සංස්කෘතික කණ්නාඩිය නිසා. ඒ වුණත් මේ මාතෘකාව ගැන කතා කරන්න, වැඩිපුර දැනගන්න ඔයාල වැඩි පිරිසක් කැමති බව මම දන්නවා.

කියවීමට විනාඩි 3
CookBookLK

Original Devil’s Chicken – යකාටවත් බය නැති අයට පමණයි

යකාගේ කුකුල් මස් කරිය, නැතිනම් Devil’s Chicken.මේ නියම Devil’s Chicken recipe එක පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුග තෙක් ඈතට යන එකක්. සුදට කන්න හුරු බටහිර අය මිරිස් වැඩි කරලා දුම් දාන සැරට හදපු මේ චිකන් කරියට Devil’s Chicken(Chicken Debal) නම දුන්නේ සැර නිසාම වෙන්න ඕන.

කියවීමට විනාඩි 3
CookBookLK

සීතල දවසකට Hot & Spicy ඉස්සෝ මසාලා

අද මම ඔයාලට කියන්න යන්නේ දකුණු ඉන්දියානු ආභාසය ලබාපු ඉස්සෝ මසාලා කරියක් හදාගන්න විදිය.

කියවීමට විනාඩි 2

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.