Photo Credit : Ramesh Roshan

ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඒ සියල්ලටම වඩා කෙළිලොල් වයසේ සිටිනා දඟකාර සුන්දර යුවතියක්. ඈ නමින් Rafella Fernando. රැෆෙල්ලා මීට වසර 7කට කලින් අපූරු වැඩක් පටන්ගත්තා. ඒ ලංකාවේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය තරු යොදාගෙන කරන දින දර්ශනයක්. තමන්ගේ මෝස්‌තර නිර්මාණ හැකියාවෙන් වගේම ඡායාරූපකරණ හැකියාවෙන් ඔපමට්ටම් කරලා අපූරු නිර්මාණ පෙළක් පසුගිය වසර 7 පුරාම තිලිණ කරන්නට ඇයට හැකිවුණා. මේ 2019 වසරට අපේ තරු ලෝකයේ බබළන සබීතා පෙරේරා, නිල්මිණි තෙන්නකෝන්, හේමාල් රණසිංහ, භාතිය-සන්තුෂ්, දිනක්ෂි ප්‍රියසාද්, රොෂාන් රණවන, සචිනි අයේන්ද්‍රා, ෆොන්සේකා, උමාරා-උමාරියා, සාරංග දිසාසේකර, ශලනි තාරකා සහ ශනුද්රි ප්‍රියසාද් රැෆෙල්ලාගේ Celebrity Calendar හැඩ කරනවා. මේ පසුගියදා රැෆෙල්ලාගේ Celebrity Calendar දොරට වැඩීම වෙනුවෙන් පැවැත්වූ ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කීපයක්.

Photo Credit : Chathura Vithanage(Flexus Labs.)
Photo Credit : Chathura Vithanage(Flexus Labs.)
Photo Credit : Chathura Vithanage(Flexus Labs.)
Photo Credit : Ramesh Roshan
Photo Credit : Eno Photography
Photo Credit : Sheen Photography
Photo Credit : Sheen Photography
Photo Credit : Raffealla Fernando Photography