“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” මේ ප්‍රැන්සිස් බේකන් පඬිවරයාගේ සුප්‍රකට කියමනක්. පත පොත මගින් ජීවිතයට ලැබෙන දැනුම, පන්නරය සහ ආලෝකය සුළුපටු එකක් නම් නොවේ. මේ සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයේ පොත පත ගැන බාල මහලු කාගේත් උනන්දුව වැඩි වෙනවා. වසරේ හොඳම පොත පත සඳහා පිරිනැමෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ස්වර්ණ පුස්තක සම්මාන” සඳහා 2019 අවසන් වටයට තේරුණු පොත් 12යි මේ.

මියුරු හඬ – තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක

***මිලදී ගැනීමට: www.bookrack.lk

ස්වප්න – ප්‍රියංකා අමරතුංග

***මිලදී ගැනීමට: www.bookrack.lk

සන්තිපරං – චම්මින්ද වෙලගෙදර

***මිලදී ගැනීමට: www.bookrack.lk

ගුම් – බටුවංගල රාහුල හිමි

***මිලදී ගැනීමට: www.bookrack.lk

ධරණි – කත්‍යානා අමරසිංහ

***මිලදී ගැනීමට: www.bookrack.lk

අව පෑළවිය – දීප්ති මංගලා රාජපක්ෂ

***මිලදී ගැනීමට: www.bookrack.lk

මන්දාරම් උයන – දර්ශනා ශම්මි විජේතිලක

***මිලදී ගැනීමට: www.bookrack.lk

වීනස්ගේ උපත – ශමෙල් ජයකොඩි

***මිලදී ගැනීමට: www.bookrack.lk

අදිසි නදිය – කපිල කුමාර කාලිංග

***මිලදී ගැනීමට: www.bookrack.lk

මා – චූලාභය ශාන්ත කුමාර හේරත්

***මිලදී ගැනීමට: www.bookrack.lk

පුළිඟු – ශාන්ති දිසානායක

***මිලදී ගැනීමට: www.bookrack.lk

මලබාර් නෑයෝ – ප්‍රේමකීර්ති රණතුංග

***මිලදී ගැනීමට: www.bookrack.lk