100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

100% Feminine

රතු කොටු සහ BLACK කෝපි – හෙලනි සිල්වා සමග කතා බහක්

ගැහැණුන්ට හැඩයක්…ගැහැණු අපි රවුම් ද? හතරැස් ද? ත්‍රිකෝණ ද? ගැහැණුන් ව මේ සමාජයෙන් කොටුවකට හිර කරලා ද? කොටු වුණු ගැහැණු ජීවිත ගැන හෙලනි සිල්වා සමග කතා බහක්.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා මරණ සියය ඉක්මවයි

ඊයේ(27) වාර්තා වූ මරණ 8ත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 107 දක්වා ඉහල ගියා. මිය ගිය සියලු දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන්.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා මිලියන 60 ඉක්මවයි

කොරෝනා නොහොත් COVID-19 කරලියට විත් වසරකට ආසන්න වෙලා. මේ මොහොත වන විට ලෝකය පුරා වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 60 ඉක්මවලා(60,105,740).

කියවීමට විනාඩි 1
Breaking News

අද දිනයට කොරෝනා මරණ 05යි

අද(05) දිනට මෙරටින් වාර්තා වුණු COVID-19 ආසාදිත මරණ ගණන 05ක්. මේ දිනයක් තුල වාර්තා වුණු වැඩිම මරණ ගණන වනවා. මේ අනුව මෙරට COVID-19 මරණ ගණන 29ක් දක්වා ඉහල ගියා.

කියවීමට විනාඩි 1
හීන තොටුපල

හීන තොටුපොල – දොළොස් වැනි හමුව

ඔබේ සැඟවුණු කුසලතා එළිදක්වන්න තෝතැන්නක්…අපේ සයිබර් අවකාශයේ ඉඩක් සෑම සිකුරාදාවකම “හීන තොටුපල” නමින් ඔබ, අප එකතු කරාවි.

කියවීමට විනාඩි 1
හීන තොටුපල

හීන තොටුපොල – එකොළොස් වැනි හමුව

ඔබේ සැඟවුණු කුසලතා එළිදක්වන්න තෝතැන්නක්…අපේ සයිබර් අවකාශයේ ඉඩක් සෑම සිකුරාදාවකම “හීන තොටුපල” නමින් ඔබ, අප එකතු කරාවි.

කියවීමට විනාඩි 1
Breaking News

අසාදිතයින් ගණන 12,000 ඉක්මවයි.මරණ 24යි

ගතවූ පැය 24 තුල හඳුනාගත් නව ආසාදිතයින් 443ත් සමග මෙරට වාර්තා වන මුළු COVID-19 ආසාදිතයින් ගණන 12,187 දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර මෙරට 24 වන COVID-19 ආසාදිත මරණය අද වාර්තා වුණා.

කියවීමට විනාඩි 1
හීන තොටුපල

හීන තොටුපොල – දස වැනි හමුව

අපි එක්ක, ලෝකය එක්ක බෙදාගන්න, ඔබේ සැඟවුණු කුසලතා එළිදක්වන්න තෝතැන්නක්…අපේ සයිබර් අවකාශයේ ඉඩක් සෑම සිකුරාදාවකම “හීන තොටුපල” නමින් ඔබ, අප එකතු කරාවි.

කියවීමට විනාඩි 1
Breaking News

17 වැනි කොරෝනා මරණය

මෙරට 17 වැනි කොරෝනා ආසාදිත මරණය මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.